දේශීය

රනිල්, අනුර ඇතුළු පිරිසේ පෙත්සම් ගැන නීතිපති ගත් පියවර

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කළ ලැබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලූ කොමිසම සිදුකර තිබෙන නිර්දේශ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු නොකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම්දුන්නේය.

 

අදාළ කොමිසම සිදුකර තිබෙන නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් ගොනුකර තිබූ පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපති සංජේ රාජරත්නම් මහතා මෙම දැනුම්දීම සිදුකළේය.

 

 

Related posts

හෙට පැය 7 1/2ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

06 සිට 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අදින් ඇරඹේ

Mohamed Dilsad

රාජකාරියට බාධා කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment