දේශීය

දේශීය අදායම් දෙපාර්තමේන්තුවෙන් නව චක්‍රලේඛයක්

මූල්‍ය නොවන දීමනා සඳහා උපයන විට බදු අයකිරීම සංශෝධනය කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

 

ඒ යටතේ මීට පෙර චක්‍රලේඛවලට අනුව සේවායෝජකයින් විසින් සපයන ලද නිවාස දීමනා, නිල නිවාස, ප්‍රවාහන පහසුකම්, සන්නිවේදන පහසුකම්, දුරකථන දීමනා ඇතුළු තවත් කාණ්ඩ කිහිපයක් සඳහා අය කළ බදු සංශෝධනය කර තිබේ.

Related posts

ජනපති සහ කුවේට් අගමැති අතර හමුවක්

Mohamed Dilsad

ලංකාවේ බූස්ටර් මාත්‍රාව මුලින්ම චීන ජාතිකයන්ට

Mohamed Dilsad

තිරුකුමරන් නඩේෂන්ට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment