දේශීය

බලපත්‍ර නොමැති ගිනිඅවි භාරදීමට කාලසීමාවක්

බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන ඇති තුවක්කු රජයට භාරදීම සඳහා 2023.02.06 වන දින සිට 2023.03.15 වන දින දක්වා කාලසීමාවක් ප්‍රකාශයට පත්කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

 

ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ 2023.02.06 වන දින පළකර ඇති අංක : 2318/02 දරණ ගැසට් පත්‍රය අනුව එම පියවර ගත් බවය.

 

 

Related posts

අයවැය විවාදය ඇරඹේ

Mohamed Dilsad

අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කරන්නන්ට එරෙහිව නව නීතියක්

Editor O

සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පතක්

Mohamed Dilsad

Leave a Comment