දේශීය

ගල්අඟුරු මිලදී ගන්න මුදල් නෑ – ලංකා ගල්අඟුරු සමාගම

නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන කටයුතු සඳහා අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන මේ වනතෙක් ලැබී නොමැති බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි.

 

එහි සභාපති ෂෙහාන් සුමනසේකර මහතා පැවසුවේ පෙබරවාරි මාසයේ දී රුපියල් බිලියන 22 ක මුදලක් අවශ්‍ය බවයි.

 

නමුත් මේ වනවිටත් ඒ සඳහා ලැබී ඇත්තේ රුපියල් බිලියන 2.5 මුදලක් පමණක් බව ඒ මහතා සඳහන් කළේය.

Related posts

අධ්‍යාපන ඇමති සුසිල් අධ්‍යාපන පරිවර්තන සමුළුවට

Mohamed Dilsad

මහමැතිවරණයට අදාළ මාර්ගෝපදේශ මැතිවරණ සභාපති වෙත

Mohamed Dilsad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තොගයක් පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ වෙළෙඳසැලකින් හමුවෙයි.

Editor O

Leave a Comment