දේශීය

විදේශ ප්‍රේෂණවල වර්ධනයක්

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට එවන ලද ප්‍රේෂණ 2023 ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 437.5ක් බව වාර්තා වෙයි.

 

එය 2022 ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 259.2 ලෙස වාර්තාවී තිබුණි.

 

ඒ අනුව, 2022ට සාපේක්ෂව 2023දී විදේශ ප්‍රේෂණ 68.8%ක (අමෙරිකානු ඩොලර් මිලියන 178.3) වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

 

 

Related posts

රිලව් චීනයට යැවීමට පසුගිය ආණ්ඩුව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය, පරිසරවේදීන් අධිකරණයට ගිහින් තහනම් කළා – හිටපු ඇමති මහින්ද අමරවීර

Editor O

ඩොලර් බිලියන 1ක වන්දිය ගෙවීම   එක්ස්ප්‍රස් ෆීඩර් නෞකා සමාගම ප්‍රතික්ෂේප කරයි

Editor O

වැඩි මිලට බිත්තර වික්කොත් දඩ නියම වෙන හැටි

Mohamed Dilsad

Leave a Comment