දේශීය

දැරියට වධ දුන් පියා රිමාන්ඩ්

වයස අවුරුදු එකහමාරක පමණ දැරියකට කෘෘර වධහිංසා සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකාර පියාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වන බකමූණ අතරගල්ලෑව ගමඇල ප්‍රදේශයේ පදිංචි මහේෂ් රොහාන් නමැති අයෙකි.

 

සැකකරුව අද (10) හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වනදා දක්වා එලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

 

දැරියගේ ආරක්ෂාව සඳහා දැරියව ඇයගේ මිත්තනිය වෙත භාරදී ඇති බවද බකමූණ පොලීසිය පැවසීය

Related posts

කොරෝනා නිසා ගාල්ල තැපැල් කාර්යාලයත් වැසේ

Mohamed Dilsad

විශ්වවිද්‍යාල විවෘත වෙන දිනය ගැන තීරණයක්

Mohamed Dilsad

පොලිස් ඇඳිරි නීතිය කඩකළ 79ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment