ප්‍රමුඛ පුවත 1

විරෝධතාවයේ නිරත සරසවි සිසුන් අටදෙනා රක්ෂිත බන්ධනාගාරයට

(උදයම්,කොළඹ)  – අධිකරණ නියෝග නොතකමින් විරෝධතාවයේ නිරත වීම සහ පොදු දේපලවලට අලාභහානී සිදුකිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සරසවි සිසුන් අටදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර රණසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සරසවි සිසුන් අටදෙනා හෙට(19) දිනය දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

රක්ෂිත බන්ධනාගාර ගත කළ පිරිස අතර භික්ෂු වහන්සේ නමක් ද වෙති.

Related posts

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ඇරඹේ

Mohamed Dilsad

නවසීලන්තයට ගිය පිරිස මීගමුවේදී කොටුවෙයි

Mohamed Dilsad

රජයේ ආයතනවල වියදම් අවම කරන ලෙස චක්‍රලේඛයක් නිකුත් වේ

Mohamed Dilsad

Leave a Comment