දේශීය

IMF පළමු වාරිකය හිමිවූ බව මුදල් අමාත්‍යාංශ ලේකම් දැනුම්දෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට හිමිවූ විස්තීර්ණ මූල්‍ය පහසුකම යටතේ වූ පළමු වාරිකය අද (23) ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

 

එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 333කි.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පැවැති සාකච්ඡාවේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඒ බව දන්වා තිබේ.

 

 

Related posts

අධිවේගී මාර්ගයේ බස් ඇතුළු සියලු වාහනවල මගීන්ටත් ආසන පටි හෙට (01) සිට අනිවාර්යයි

Editor O

හෙට විශේෂ බැංකු නිවාඩුවක්

Mohamed Dilsad

ඊශ්‍රායලය, ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් රැසක් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment