දේශීය

බිල නොගෙවූ ආගමන හා විගමන ප්‍රාදේශීය කාර්යාලයක විදුලිය විසන්ධි කරයි

විදුලි බිල නොගෙවීම හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල පිහිටි කාර්යාලයේ අද (24) විදුලිය විසන්ධි කර තිබේ.

 

එම කාර්යාලයෙන් සේවා ලබාගැනීමට විශාල පිරිසක් පෝලිම්වල රැඳීසිටියදී විදුලිබල මණ්ඩලයේ පිරිසක් පැමිණ මෙලෙස එම කාර්යාලයේ විදුලිය විසන්ධි කර ගොස් ඇත.

 

ජනතාව චෝදනා කරන්නේ අලුයම් කාලයේ සිට පෝලිම්වල රැඳීසිටි ජනතාව මේ හේතුවෙන් දැඩි පීඩාවට පත්වී ඇති බවය.

 

 

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු 11දා මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Editor O

පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්ද හය ලක්ෂ හැට හත්දහසක් ප්‍රතික්ෂේපයි

Editor O

ගුවන් යානයක් හදිසියේ ගොඩබායි

Mohamed Dilsad

Leave a Comment