දේශීය

ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

 

එම සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ වැඩිම රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවය.

 

නිවාස ආශ්‍රිත පරිසර පද්ධතිවලින් 20 % ක පමණ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවතින බවට සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බවද නිජිත් සුමනසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

කොරෝනා නිසා ඉන්දියාවේ රැඳී සිටි පිරිසක් දිවයිනට

Mohamed Dilsad

වනගහනය 30% ක සීමාවේ පවතින ලෝකයේ රටවල් තුන අතර ශ්‍රී ලංකාවත්

Editor O

Leave a Comment