දේශීය

ගෙලේ කැපුම් තුවාල සහිත මළ සිරුරක්

ගෙලෙහි කැපුම් තුවාල සහිත පිරිමි පුද්ගලයේකුගේ මළ සිරුරක් හම්බන්තොට පැරණි බූන්දල මාර්ගයේ තිබී හමුව තිබේ.

 

ඊයේ (27) පෙරවරුවේ හම්බන්තොට පොලීසියට ලැබුණු තොරතුරක් මත අදාළ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 

පොලීසිය පවසන්නේ මියගොස් සිටින පුද්ගලයාට අවුරුදු 30 පමණ වයසැති බවය.

 

මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය හම්බන්තොට රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

Related posts

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

95825 ක් තවදුරටත් ගෘහස්ථ නිරෝධායනයේ

Mohamed Dilsad

සියොන් දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment