දේශීය

චීනය ණය බෙදූ හැටි

2008ත් 2021ත් කාලය අතරතුරදී සංවර්ධනය වෙමින් පවතින රටවල් 22ක ආර්ථිකය ස්ථායි කිරීම සඳහා චීනය ඩොලර් බිලියන 240ක් වැයකර ඇතැයි ගවේෂණාත්මක වාර්තාවක දැක්වෙයි.

 

එම වාර්තාවෙහි දැක්වෙන්නේ එම බොහෝ රටවල් විවිධ ව්‍යාපෘති සඳහා චීනයෙන් ණය ලබාගෙන ඇති බවත් ඔවුන් ඒවා නැවත ගෙවීමට මේ වනවිට දැඩි දුෂ්කරතාවලට මුහුණදෙන බවත් ය.

 

එම රටවල ආර්ථිකයන් ගොඩගැනීම සඳහා නැවතත් 2016ත් 2021ත් අතර කාලයේදී නැවතත් ණය ලබාදී ඇති බව එම වාර්තාවේ සඳහන් වෙයි.

 

එසේ ණය ලැබුණු රටවල් අතර ශ්‍රී ලංකාව ද වන බව එම දත්ත පදනම් කර ගනිමින් සකසා තිබූ රොයිටර්ස් වාර්තාවක දැක්වෙයි.

Related posts

හදිසි අතුරු වෛද්‍ය සේවා වෘත්තීය ක්‍රියාමාර්ගයක්

Mohamed Dilsad

අය-වැය දෙවැනි වර කියවීමේ විවාදය ඇරඹෙයි [LIVE]

Mohamed Dilsad

LG ස්මාර්ට්ෆෝන් වෙළෙඳපොළෙන් ඉවතට

Mohamed Dilsad

Leave a Comment