දේශීය

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, ඌව, දකුණු සහ වයඹ පළාත්වලත් අද (29) සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එමෙන්ම මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

 

Related posts

සති අන්තයේ විදුලි කප්පාදුව සීමා කෙරේ

Mohamed Dilsad

මොරටුවේ කුඩු රැජින අත්අඩංගුවට

Mohamed Dilsad

සියලුම විශ්‍රාමිකයින්ට සුබ ආරංචියක්

Mohamed Dilsad

Leave a Comment