දේශීය

බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිලෙත් වෙනසක්

ගෑස් මිල අඩුකිරීම හේතුවෙන් බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩුකිරීමට තීරණය කර තිබේ.

 

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ, ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ ප්ලේන් ටී එකක මිල ද රුපියල් 10කින් අඩුකරන බවය.

 

ඒ අනුව ප්ලේන් ටී එකක නව මිල රු 30ක් වන අතර කිරි තේ එකක මිල රු 90ක් ලෙසම පවතින බව ද ඔහු සඳහන් කළේය.

 

 

Related posts

අදට ගැලපෙන පරිදි කම්කරු නීති වෙනස් කෙරේ

Mohamed Dilsad

විදුර සහ දොලවත්ත ගැන තීරණය පක්ෂ රැස්වීමේදී

Mohamed Dilsad

මෙරට ආසදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment