දේශීය

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දවසේ (27) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එමෙන්ම මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද දන්වා තිබේ.

 

නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

පාසල් ආරම්භ වීම ගැන ප්‍රකාශයක්

Mohamed Dilsad

නුවර – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්

Mohamed Dilsad

අත්‍යවශ්‍ය සේවා සඳහා දිස්ත්‍රික් සහ ප්‍රාදේශිය ලේකම්වරුන්ට බලය පවරයි

Mohamed Dilsad

Leave a Comment