දේශීය

මැතිවරණයක් ඉල්ලා මාලිමාව ජුනි 08 සිට යළි සටනට

මැතිවරණයක් ලබා ගැනීම සඳහා ලබන මස 08 වනදා සිට යළි සටනට එක්වන බව ජාතික ජනබලවේගය පවසයි.

 

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර දී ඇති සියලු අපේක්ෂකයින් ජුනි මස 08 වන දින මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත පැමිණෙන බවය.

 

අහුංගල්ල වීරසිංහ ක්‍රීඩාංගණයේ පැවති සමුළුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා එම අදහස් පළකළේය.

Related posts

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පිළිබද සොයන විශේෂඥයින් කණ්ඩායම් දෙක පරීක්‍ෂණ අරඹයි

Mohamed Dilsad

සුළි කුණාටු අවධානමක්…! කුලගුණය පිළිබඳ විමසිල්ලෙන් සිටින්න

Editor O

පළාත් 5ක ජනතාවට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment