දේශීය

අගමැති තායිලන්තයේ සංචාරයක

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තායිලන්තයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

 

අද (31) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් අග්‍රාමාත්‍යවරයා පිටත්ව ගිය බව එහි කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

 

අග්‍රාමාත්‍යවරයා සමඟ දූත පිරිස 11දෙනෙකු ද තායිලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

 

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 402 දරන ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දුත පිරිස තායිලන්තයේ බැංකොක් නුවර බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.

Related posts

ඉන්ධන පිරවුම්හල් අසලට යුද හමුදාව

Mohamed Dilsad

2022 වසරේ සිදුවූ විශේෂ සිදුවීම්

Mohamed Dilsad

මැතිවරණ නීති උල්ළංඝනය කිරීම් පිළිබඳ වාර්තාවක්

Editor O

Leave a Comment