දේශීය

ශ්‍රී ලංකාව බංග්ලාදේශයේ ණය ගෙවන්න සැරසෙයි

බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක මුදල අගෝස්තු – සැප්තැම්බර් වන විට ගෙවාදැමීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

 

අද (01) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව පැවසීය.

 

 

Related posts

දැව සංස්ථාවේ හිටපු සභාපතිගේ ඇප ඉල්ලීමට අදාළ නියෝගය අප්‍රේල් 02

Mohamed Dilsad

පාර්ලිමේන්තුව වසා දැමීමට තීරණයක් ගෙන නැහැ – කතානායක

Mohamed Dilsad

CEYPETCO තෙල් මිල වැඩි වීමක් නෑ

Mohamed Dilsad

Leave a Comment