දේශීය

නිමි ඇඳුම් දන්සලක්

අදට (03) යෙදී ඇති පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කර තිබූ නිමි ඇඳුම් දන්සලක් පිළිබඳ පුවතක් ‘අද දෙරණ’ ට වාර්තා විය.

 

රුපියල් කෝටි දෙකක් වටිනා නිමි ඇඳුම් කට්ටල 29,000 එහිදී බෙදාදීමට කටයුතු කර තිබුණි.

 

විජිත් ෆුඩ් සිටි සහ අබේගුණවර්ධන ටෙක්ස්ටයිල් අනුග්‍රහයෙන් ගාල්ලේදී මෙම දන්සල පැවැත්වුණි.

 

 

Related posts

පූජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

Mohamed Dilsad

සනත් ජයසූරියගේ තනතුරට වසරක සේවා දිගුවක්

Editor O

විවාහ උත්සවය ට වෙන්කළ මුදලින් ගමටම ආහාර මලු බෙදූ යුවළක්

Mohamed Dilsad

Leave a Comment