දේශීය

දුම්රියක් පීලි පනී

දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

 

මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සෙංකඩගල මැණිකේ දුම්රිය කඩිගමුව සහ රඹුක්කන දුම්රිය ස්ථානය අතර එලෙස පීලි පැනීමට ලක්ව ඇත.

 

ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය අද සිට තාවකාලිකව වැසේ

Mohamed Dilsad

තවත් ආසාදිතයන් 454 දෙනෙකු සුව අතට

Mohamed Dilsad

පොල් මිල අඩුවීමක් බලාපොරොත්තු වෙන්න බැහැ – පොල් පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ

Editor O

Leave a Comment