දේශීය

දියේ ගිලී විදේශිකයෙක් මරුට

හික්කඩුව නගරය ආසන්නයේ මුහුදු වෙරළේ දියනෑමට ගිය විදෙස් ජාතික තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ඊයේ (07) සවස් කාලයේදී එම රුසියන් ජාතිකයා දියේ ගිලෙමින් සිටියදී ජීවිතාරක්ෂ නිලධාරීන් විසින් ගොඩගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබුණි.

 

එසේ මියගොස් ඇත්තේ, 29 හැවිරිදි රුසියන් ජාතිකයෙකි.

 

මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අරත හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

තවත් ආසාදිතයින් 377 ක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

ලබන 05 වැනිදා සිට දුරගමන් සේවා

Mohamed Dilsad

“හෙට වැඩට එන්න එපා” – අගමැති රජයේ සේවකයන්ට කියයි

Mohamed Dilsad

Leave a Comment