දේශීය

නවීන් ට ආණ්ඩුකාර ධුරයක්

හිටපු අමාත්‍යවරයෙකු වන නවීන් දිසානායක මහතාට ලබන සතිය තුළ දී ආණ්ඩුකාර ධුරයක් ලබාදීමට නියමිතව තිබේ.

 

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා සඳහන් කළේ අදාළ පත්වීම බොහෝදුරට ලබන අඟහරුවාදා දිනයේ සිදුවනු ඇති බවය.

 

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් රුවන් විජේවර්ධන මහතා මේ බව පැවසීය.

Related posts

හන්තානේ ඉඩමක් මට නැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රාණි කිරිඇල්ල

Editor O

කාදිනල් හිමි රාජ්‍ය නිදහස් උළෙල වර්ජනය කරයි

Mohamed Dilsad

වෙළෙඳපොළේ ‘ඉන්ධනට’ හිඟයක්

Mohamed Dilsad

Leave a Comment