දේශීය

දික්වැල්ලේ වෙඩිතැබීමක්

දික්වැල්ල ‍දෙමටපිටිය කුමාරතුංග මාවත ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

 

පොලීසිය පැවසුවේ අද (13) උදෑසන 07.10ට පමණ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවය.

 

ටී 56 ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය.

 

තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

Related posts

උඩුනුවර සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

කුවෙට් එයාවේස් ලංකාවට එන එක නවත්වයි

Mohamed Dilsad

පළාත් පාලන ඡන්දය කල් දැම්මේ ඇයි ?

Mohamed Dilsad

Leave a Comment