විදෙස්

පුටින්ගේ අලුත්ම සැලැස්ම

රුසියාව බෙලරුසයේ න්‍යෂ්ටික අවි ස්ථාන ගතකර තිබේ.

 

රුසියාවේ භූමියකට හෝ රාජ්‍යට තර්ජනයක් ඇත්නම් ඒවා භාවිත කරන බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සඳහන් කර ඇත.

 

යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ක්‍රෙමිලිනය න්‍යෂ්ටික අවි (Kremlin plans) භාවිතා කිරීමට සැලසුම් කරන බවට කිසිදු දැනුම්දීමක් කර නොමැති බව ද එක්සත් ජනපද රජය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

 

රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ රුසියානු න්‍යෂ්ටික අවි උපායමාර්ගික ලෙස ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවය.

 

තම රට සතුව න්‍යෂ්ටික අවි පවතින බව පසුගියදා බෙලරූස් නායකයා ද ප්‍රකාශ කර තිබුණි.

 

 

Related posts

හොංකොං රාජ්‍යයට පොලිස් ඇඳිරි නීතිය පනවයි

Mohamed Dilsad

රොබට් මුගාබේ සිම්බාබ්වේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය වැසේ

Mohamed Dilsad

Leave a Comment