දේශීය

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු වැඩකටයුතු ආරම්භ කර තිබේ.

 

අද දිනයේදී පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

Related posts

මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලංකා සූපවේදියා නිරෝධායනය සඳහා බූස්සට [VIDEO]

Mohamed Dilsad

ජනාධිපතිවරණයක් ගැන ඉඟියක්

Mohamed Dilsad

ඩයනාට එරෙහි පෙත්සම විභාගයට දින නියම කෙරේ

Mohamed Dilsad

Leave a Comment