දේශීය

ජනපති – පැට්‍රිෂියා අතර හමුවක්

බ්‍රිතාන්‍ය සංචාරයේ නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමුවී තිබේ.

 

එහිදී ජනාධිපතිවරයා හා මහලේකම්වරිය පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 

මේ අතර දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා රජයේ උපාය මාර්ග සහ ප්‍රයත්නයන් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයට සහාය දැක්විය හැකි ආකාර‍ය පිළිබඳව ද එහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ.

Related posts

බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය තවදුරටත්

Mohamed Dilsad

විනිසුරු වැටුප්වලින් බදු අය කිරීම ගැන අධිකරණය දුන් නියෝගය

Mohamed Dilsad

දුම්රිය නියාමකයන්ද අද 12 සිට වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment