දේශීය

කොරියාවට යන ගුවන්යානා පමාවීම ගැන තීරණයක්

තව කෙටිකලක් ඇතුළත කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන්ගමන් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

 

විශේෂයෙන්ම දකුණු කොරියාවේ රැකියා සඳහා යන පිරිස් එරටට රැගෙන යාමට යොදවා ඇති ගුවන්යානා දිගින් දිගටම පමාවීම හේතුවෙන් මෙම තීරණය ගන්නා බව ඔහු පැවසීය.

 

දකුණු කොරියාව – ශ්‍රී ලංකා ඍජු ගුවන් ගමන් අරඹන තෙක් සිංගප්පුරුව හරහා එම පිරිස් දකුණු කොරියාවට යැවීමට සැලසුම් කරන බවද අමාත්‍යවරයා කීය.

 

 

Related posts

ජාඇල, පමුණුගම පොලීසියේ නිලධාරීන් පිරිසක් නිරෝධායනයට

Mohamed Dilsad

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට තවත් මාස 06ක කාලයක්

Mohamed Dilsad

ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත

Mohamed Dilsad

Leave a Comment