දේශීය

වීසා දඩය වැඩි කෙරේ

නියමිත වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශීකයින් සඳහා අයකරන දඩය ඉහළ දමා තිබේ.

 

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කරමින්, එම දඩය දින 7 – 14ත් සඳහා අමෙරිකානු ඩොලර් 250 දක්වා ද දින 14කට වැඩි නම් අමෙරිකානු ඩොලර් 500 දක්වා ද ඉහළ දමා ඇත.

 

එසේම එම දඩ මුදලට අමතරව වීසා ගාස්තු ද ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.

Related posts

13 පිළිබඳ සර්වපාක්ෂික හමුවක්

Mohamed Dilsad

අභිරහස් මරණයක් – දුම්රිය නියාමකවරු දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

රාජ්‍ය ව්‍යවසාය සේවක විශ්‍රාම වයස දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment