විදෙස්

ලොව දිගින් වැඩිම පුසා මෙන්න

(උදයම්,ඕස්ට්‍රේලියාව)  – සෙන්ටිමීටර් 120 ක  දිගකින් යුත් ඔමර් ලොව දිගින් වැඩිම ගෘහස්ත සුරතලා බව හෙළි වෙයි.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි හිමිකාරක  පවසන ආකාරයට මෙම පුසගේ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබේ.

එහිදී මෙම පුසා ගිනස් වාර්තාවකට හිමිකම් කියන බව අනාවරණය විය.

ඒ ගෘහස්තව වාසය කරන දිගින් වැඩිම පුසා ලෙසයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/OMAR-1-UDM-ENG.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/OMAR-2-UDM-ENG.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/OMAR-3-UDM-ENG.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/OMAR-4-UDM-ENG.jpg”]

[ot-video][/ot-video]

Related posts

කටාර අර්බුධය ගැන ජනපති ට්‍රම්ප් තතු පහදයි

Mohamed Dilsad

අරාබිකරයේ ප්‍රථම අඟහරු ගවේෂණය

Mohamed Dilsad

සේවකයන් 53 ක් ද සමඟ ඉන්දුනීසියාවේ සබ්මැරීනයක් අතුරුදන්

Mohamed Dilsad

Leave a Comment