ක්‍රීඩා

කාසියේ වාසිය අයර්ලන්තයට

2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ පැවැත්වෙන ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගය තවත් සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතය.

 

තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කර තිබේ.

 

මේ අතර ඕමානය සහ ස්කොට්ලන්තය අතර පැවැත්වෙන තරගෙය් කාසියේ වාසිය දිනාගැනීමට ඕමාන කණ්ඩායම සමත්ව ඇත.

 

ඒ අනුව ඕමාන කණ්ඩායම විසින් පන්දුවට පළමුවෙන් පහරදීමට ස්කොට්ලන්තයට ආරාධනා කර තිබේ.

 

 

Related posts

“විජයබාහු මොටෝක්‍රොස් 2018”ට සියල්ල සුදානම්(වීඩියෝ)

Mohamed Dilsad

ශ්‍රී ලංකාව​ට ලකුණු 20ක ජයක්

Mohamed Dilsad

FIFA අරමුදල් මෙරට පාපන්දු ක්‍රීඩා සමාජ වෙත ලබාදීමට පියවර

Mohamed Dilsad

Leave a Comment