දේශීය

විදෙස් රැකියා ආයතන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ඉහළට

විදෙස් රැකියා ආයතන සඳහා බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු වැඩිකරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

 

ඒ අනුව බලපත්‍ර අලුත් කරන එක් එක් අවස්ථාව සඳහා රු 100,000ක මුදලක් ගෙවීමක් සිදුකළ යුතුය.

 

මීට පෙර එම ගාස්තුව පැවතියේ රු 50,000ක් ලෙසය.

Related posts

රනිල් පාස්කු කොමිසම හමුවට පැමිණෙයි

Mohamed Dilsad

පාන් හැර සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමේ

Mohamed Dilsad

ටියුෂන් පංතිවල කොරෝනා මාර්ගෝපදේශ ප්‍රදර්ශනය අනිවාර්ය කෙරේ

Mohamed Dilsad

Leave a Comment