Trending News

නතාෂා යළි රිමාන්ඩ්

බුදුදහම පිළිබදව අපහසාත්මක ප්‍රකාශ සිදුකළ බවට අත්ඩංගුවට ගත් නතාෂා එදිරිසුරිය යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

 

ඇය ලබන 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසුවේය.

 

කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ රංග ශාලාවක පැවති වැඩසටහනක දී බුදුදහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ බවට පසුගිය මැයි මස 28 වනදා නතාෂා එදිරිසුරිය අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

உத்தியோகபூர்வ வாக்காளர் அட்டைகள் தபால் திணைக்களத்திடம் கையளிப்பு

Mohamed Dilsad

இரு இளைஞர்கள் நீரில் மூழ்கி காணாமல் போயுள்ளனர்..!

Mohamed Dilsad

US military plane crashes in Mississippi, 16 dead

Mohamed Dilsad

Leave a Comment