දේශීය

පළාත් පාලන ආයතන ගැන ආ යෝජනාවෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

විසුරුවා දමා ඇති පළාත් පාලන ආයතන නැවත ස්ථාපනය කිරීමට ගන්නා රජයේ උත්සාහය නීතිවිරෝධී බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

අදාළ යෝජනාව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් ඉදිරිපත්කර තිබුණි.

 

ඒ සම්බන්ධයෙන් අද (05) පාර්ලිමේන්තුවේදී උණුසුම් කතාබහක් ඇතිවූ අතර එහිදී සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ එය “කපුටු ව්‍යාපෘතියක්” බවය.

 

ඒ සම්බන්ධයෙන් අධිකරණයට යන බවද ඔහු පැවසීය.

 

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද පැවසුවේ ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට විපක්ෂයට නිදහස ඇති බවය.

Related posts

නාමල් කුමාර රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ආපදාවලින් 12 ක් මියගිහින්.

Editor O

මෙරට PCR පරීක්ෂණ 36,600 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment