විදෙස්

පොප් ගායිකා කොකෝ ලී අභාවප‍්‍රාප්ත වෙයි

රසික හදවත් දිනූ සුප්‍රකට පොප් ගායිකා කොකෝ ලී අභාවප්‍රාප්ත වී තිබේ.

 

වසර කිහිපයක් පුරා මානසික අවපීඩන තත්ත්වයකින් පෙළුණු ඇය පසුගිය ඉරිදා සියදිවි හානිකරගැනීමට උත්සාහ කර තිබු අතර එහිදි ඇය කෝමා තත්ත්වයකට පත්ව රෝහල් ගත කෙරුණි.

 

පසුව ඊයේ (05) දිනයේ අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

1975 වසරේ හොංකොංහි උපත ලද කොකෝ ලී මියයන විට 48 වන වියේ පසුවුණි.

Related posts

පාකිස්තාන – ඉන්දීය ගැටුම් දරුණු වෙයි,ඉන්දීය ගුවන් යානයක් බිම හෙලයි.

Mohamed Dilsad

හමුදා පාලනයෙන් මිදී ඉන්දියාවට පළා එන මියන්මාර සරණාගතයන් ගණන ඉහළට

Mohamed Dilsad

රජිනිකාන්ත්, කමල් හසන් දේශපාලනයට

Mohamed Dilsad

Leave a Comment