ප්‍රමුඛ පුවත 1

ඉන්දියාවේ කොලනියක් මෙරට ඇති කිරීමේ උත්සහය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.තිලකරාජා පහදයි

(උදයම්,කොළඹ)   – ඉන්දියාවෙන් මෙරට වතුකර දෙමළ ජනතාවට ලබා දෙන නිවාස ව්‍යාපෘතිය ඉන්දියාවේ කොලනියක් මෙරට ඇති කිරීමේ උත්සහයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පසුගියදා චෝදනා කළේය.

ඒ පිලිබඳ උදයම් ‘ජනතාව වෙනුවෙන් අපි’ වැඩසටහනට සහභාගී වෙමින් අදහස් දක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.තිලකරාජා මහතා පැවසුවේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා විසින් ලබා දෙන්නා වූ මෙම නිවාස ව්‍යාපෘතිය පිලිබඳව මෙලෙස පවසන්නේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් බවයි.

[ot-video][/ot-video]

 

Related posts

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිම තහවුරු කරමින් තොරතුරු නිලධාරී පත් කෙරේ

Mohamed Dilsad

වන අලි පහරදීමකින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කැපකරුවෙකු මරුට

Mohamed Dilsad

ජනපතිගෙන් ගුවන්තොටුපොළ බලධාරින්ට උපදෙස් රැසක්

Mohamed Dilsad

Leave a Comment