දේශීය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අමෙරිකාවෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට හැකිවෙතැයි අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසයි.

 

එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ට සම්බන්ධ සමාලෝචනය නිසි පරිදි ඔවුන්ට කළ හැකි වෙතැයි ඇය පැවසුවාය.

 

ඇය ඒ බව පවසා ඇත්තේ ඉන්දියාවේ ඇරඹෙන G 20 සමුළුවට පෙර පැවති මාධ්‍ය හමුවකදී ය.

Related posts

විදෙස් ගතවී සිටි බැසිල් යළි දිවයිනට

Mohamed Dilsad

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට “විරු අභිමන්” නමින් රක්ෂණාවරණයක්

Mohamed Dilsad

ප්ලාස්ටික් භාණ්ඩ කිහිපයක් ලබන වසරේ සිට තහනම්

Mohamed Dilsad

Leave a Comment