ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.
අධික වර්ෂාවෙන් පසු මෙම නායයෑම සිදුවී ඇති අතර ඉන් පුද්ගලයින් 100කට අධික පිරිසක් සිරවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.