දේශීය

අද වැසි ඇදහැලෙන ප්‍රදේශ මෙන්න

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Related posts

පක්‍ෂ ලේකම්වරු සහ නිලධාරීන් අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

බස් රථ සීමා වෙයි – අද සිට අමතර දුම්රිය 5 ක්

Mohamed Dilsad

ඌන සංවර්ධිත රටවලට අදාළව චීනය තීරුබදු ප්‍රතිපත්තිය ලිහිල් කරයි.

Editor O

Leave a Comment