දේශීය

පාස්කු සැකකරුවන්ගේ පුනරුත්ථාපනය ගැන විශේෂ ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පුනරුත්ථාපනය වැඩසටහනකින් තොරව නිදහස් කිරීම උචිත නොවන බව ත්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර යුධ විශ්ලේශක මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසයි.

 

එවැන්නක් කළහොත් නැවතත් එවැනි ප්‍රහාරයක් එල්ල විය හැකි බව ඔහුගේ අදහසයි.

 

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඔහු සඳහන් කළේ, ප්‍රහාරයෙන් සිව් වසරක් ගෙවී ගියද පුනරුත්ථාපන වැඩසටහනක් ආරම්භ නොකිරීම කනගාටුදායක බවය.

Related posts

විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය 13 වනදා ජනතාවට විවෘතයි

Mohamed Dilsad

මේ වසර අග වන විට IMF ණය පහසුකම ලැබේවි

Mohamed Dilsad

අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment