දේශීයවිදෙස්

ජපාන විදේශ කටයුතු ඇමති සහ ජනපති අතර හමුවක්

ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබේ.

 

අද (29) පෙරවරුවේ කොළඹ දී මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

 

දෙදින නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඊයේ (28) රාත්‍රී දිවයිනට පැමිණියේය.

Related posts

නව ලංකා නිදහස් පක්ෂයේ සහය සමගි ජනබලවේගයට

Mohamed Dilsad

මැයි 03 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන්, මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන්

Editor O

ඊයේ හඳුනාගත් ආසාදිතයන් තිදෙනෙකුට කොරෝනා නැති බව තහවුරු වෙයි

Mohamed Dilsad

Leave a Comment