දේශීය

පෙට්‍රල් ගහලා සල්ලි නොදී පළාගිය මෝටර් රථය -CCTV

කොට්ටාව සිද්දමුල්ල ඉන්ධන පිරවුම් හලකට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙක් ඊට රුපියල් 21,320 ඉන්ධන පුරවාගෙන, QR කේතය පෙන්වීමට යන මුවාවෙන් මුදල් නොගෙවා පළා ගොස් තිබේ.

 

පසුව අනාවරණවී ඇත්තේ, මෝටර් රථයේ අංක තහඩුව ව්‍යාජ එකක් බවය.

Related posts

පේසාලේ දේවස්ථානයට පැමිණි සැකකටයුතු පුද්ගලයා අත්අඩංගුවට

Mohamed Dilsad

ඉන්දියාවේ මිය ගිය තරුණයෙකුට MonkeyPox

Mohamed Dilsad

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ආසාර්ථකයි : රුපියල් බිලියන 80ක බිල්පත්වලින්, අළෙවි වී තිබෙන්නේ බිලියන 3.75යි.

Editor O

Leave a Comment