දේශීය

අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු වත්තල කුඩා දණ්ඩාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

 

පොලිසිය පවසන්නේ, ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 217කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බවයි.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් 26, 32, හා 36 යන වයස් සීමාවල පසුවන හැඳල සහ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව වාර්තා වෙයි.

 

සැකකරුවන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක රැඳවුම් නියෝග ලබා ගෙන ඇත.

Related posts

බේකරි හිමියන් දැඩි පීඩාවට

Mohamed Dilsad

තවත් මවක් සහ දැරියක් අතුරුදන්

Mohamed Dilsad

බාර් ගැන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දීර්ඝ පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment