දේශීය

ගජමුතු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

අම්පාර ප්‍රධාන බස්නැවතුම්පොළ ඉදිරිපිට සිදුකළ වැටලීමක දී ගජමුතු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

අම්පාර පොලිස් නිලධාරින්ට ලද තොරතුරක් මත ඊයේ (14) සිදුකළ වැටලීමක දී සැකකරු ගජමුතු 3ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 21 හැවිරිදි සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අම්පාර පොලිසිය මඟින් සිදුකරන අතර, සැකකරු අද (15) අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

Related posts

දිනක වැටුප පරිත්‍යාග කිරීම සන්නද්ධ හමුදාවන්ට සහ පොලීසියට අදාළ නොවේ

Mohamed Dilsad

කොරෝනා වැළදුණු බවට සැක කාන්තාවන් දෙදෙනා ගැන තවදුරටත් පරීක්ෂණ

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණ දෙකක්

Mohamed Dilsad

Leave a Comment