දේශීය

රත්නපුරේ දේශපාලනඥයින් දෙදෙනෙකු ඇතුළු 7කට සිරදඬුවම්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල ඝාතනය පාදකකොටගෙන 1997 වසරේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ නිවාස ගිනිතබා විනාශ කිරීම සම්බන්ධයෙන් වූ නඩුවෙහි තීන්දුව අද රත්නපුර මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කර තිබේ.

 

ඒ අනුව චෝදනාවට වරදකරුවන් වූ රත්නපුර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සුදත් දිසානායක හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රණවක කළුආරච්චි ඇතුළු 7 දෙනෙකුට බරපතළ වැඩ සහිතව වසර 5 1/2 ක සිර දඩුවම් නියම කෙරුණු අතර තවත් දෙදෙනෙකුට වසර 7 1/2ක සිර දඩුවම්ද නියම කර ඇත.

Related posts

අභියාචනාධිකරණය ඥානසාර හිමිගේ පෙත්සම් 4 ක් ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

ස්පුට්නික් එන්නත් 15,000 ක් දිවයිනට

Mohamed Dilsad

ඡන්ද ලක්ෂ 42කට අදාළව නිකුත් කළ ප්‍රතිඵළවලින් ලක්ෂ 14ක් ලබාගෙන අනුර දැනට ඉදිරියෙන්

Editor O

Leave a Comment