විදෙස්

තුන් හැවිරිදි අයියාගේ වෙඩි පහරින් නංගි මරුට

අමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ තුන් හැවිරිදි සහෝදරයෙකු සිදුකළ වෙඩි තැබීමකින් ඔහුගේ නැගණිය මියගොස් තිබේ.

 

අදාළ දරුවා විසින් ගිනිඅවියක් අනාරක්ෂිත ලෙස භාවිත කිරීමේ දී අත්වැරදීමකින් එය ක්‍රියාත්මක වී අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

එහිදී අවුරුද්දක් වයසැති ඔහුගේ නැගණියට වෙඩි වැදී ඇති අතර පසුව ඇය රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ විසින් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Related posts

ඉන්දීය අගමැතිට ජනපති ට්‍රම්ප්ගෙන් දුරකථන ඇමතුමක්

Mohamed Dilsad

ජනාධිපති බැරක් ඔබාමා අවසන් වරට ජාතිය අමතයි

Mohamed Dilsad

පියයුරු පිළිකා හඳුනා ගැනීමට විශේෂ තනපටක්

Mohamed Dilsad

Leave a Comment