දේශීය

පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක ගින්නක්

රත්නපුර ලෙල්ලෝපිටිය වැලිමළුව ප්‍රදේශයේ පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක අද (23) අලුයම ගින්නක් හටගෙන තිබේ.

 

ගින්න කර්මාන්ත ශාලාවට පුරා පැතිර ගොස් ඇති අතර තේ කර්මාන්ත ශාලාවට අයත් ලොරි රථ පහක් ද ගින්නෙන් විනාශ වී ඇත.

Related posts

72 වන ජාතික නිදහස් දිනයට ඇමරිකාවෙන් සුභාශිංසන

Mohamed Dilsad

පෙරහැරකදී විදුලිසැර වැදී දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

දේශබන්දු තෙන්නකෝන්ගේ නිවසේ තිබී හමුවූ දේවල් ගැන ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ කියයි.

Editor O

Leave a Comment