දේශීය

කෙසෙල්වත්තේ වෙඩිතැබීමක්

අද (30) සවස කෙසෙල්වත්ත පොලිස් වසමේ, මාටිස් ලේන් ප්‍රදේශයේ දී වෙඩිතැබීමක් සිදුකර තිබේ.

 

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගිනිඅවියකින් මාර්ගය අසල රැඳී සිටි තරුණයෙකුට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.

 

වෙඩි වැදීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී 20 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් පළා ගොස් ඇති අතර ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

Related posts

බ්‍රිතාන්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

Mohamed Dilsad

රටවල් කිහිපයකින් මෙරටට පැමිණෙන මගීන් දින 14ක නිරෝධායනයකට

Mohamed Dilsad

Leave a Comment