දේශීය

රුසියාවෙන් දරුණු මිසයිල ප්‍රහාරයක්

යුක්‍රේනයේ නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පිරිස අතර 10 හැවිරිදි දැරියක් සහ ඇයගේ 45 හැවිරිදි මව ද වන බවය.

 

ප්‍රහාරයෙන් පුද්ගලයින් 65 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

 

රුසියාවේ මොස්කව් වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

වත්මන් ආණ්ඩුවට ආර්ථික දැනුමක් නැහැ – පාඨලී චම්පික රණවක

Editor O

PCR පරීක්ෂණ 530 ක් සිදුකර අවසන්

Mohamed Dilsad

රටේ වත්මන් තත්ත්වය පිළිබදව අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment