විදෙස්

බංගලාදේශයේ ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

මේ වසරේ ගතවූ කාලය තුළ බංගලාදේශයේ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 251ක් වාර්තා වී තිබේ.

 

එම කාලය තුළ එරටින් ඩෙංගු ආසාදිතයන් 51,832ක් වාර්තා වී ඇති බව සදහන්ය.

 

ඉන් රෝගීන් 43,854ක් ම වාර්තා වී ඇත්තේ, ජුලි මාසයේ දී වීම විශේෂත්වයකි.

 

පසුගිය වසර 5ක කාලය තුළ ඩෙංගු රෝගය බංගලාදේශය තුළ ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව වාර්තා වෙයි.

Related posts

ඉබෝලා වෛරසය යළි හිස ඔසවන ලකුණු

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීම් වලින් සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad

ගුහාවේ සිරවී සිටින තායි දරුවන් 08 දෙනෙකු බේරා ගැනේ

Mohamed Dilsad

Leave a Comment