දේශීය

ප්‍රදේශ රැසක වැසි රහිත කාලගුණයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට අද (03) දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ,මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින්විට හමන පැ.කි.මී. 45-50 ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බවය.

Related posts

අගරදගුරු හිමිපාණන් ප්‍රමුඛ 60 දෙනෙකු රෝමයට

Mohamed Dilsad

මනූෂගෙන් දෝස්මුරයක්

Mohamed Dilsad

ගෑස් කමිටුවේ විමර්ශන වාර්තාව ලබන සතියේ

Mohamed Dilsad

Leave a Comment